දස වසරකට පසු මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කෙරේ..
දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර කිරීමට හැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දැනුමින් සන්නද්ධ පුරවැසියන්…
උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නෙවෙයි දක්ෂතාවයටයි හැකියාවටයි .._ මහින්ද අමරවීර
උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නොව දක්ෂතාවයට හා හැකියාවට බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර සිටි . රත්නපුර දිස්ත්‍රික් ගොවිජනසේවා මධ්‍යස්ථානය ඇගයීමේ ” විභව යාත්‍රා 2023 ”…
5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල කෙරේ _ සුසිල් ප්‍රේම්ජයන්ත
දරුවන්ගේ මානසික පීඩනය සහ මවුපියන්ගේ මානසික හා ආර්ථික පීඩනය අවම කිරීම සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කර…
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජනරාල් පීරිස් පත් කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ. ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර වශයෙන් රාජකාරි සිදුකරන පීරිස් මහතා අද සිට ( 16 )…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමඟරටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා…
” යුක්තිය” විශේෂ මේහෙයුම ඉදිරි සතිය තුල _ ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව
දිවයින පුරා විශ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල්…
නව බදු ප්‍රතිපත්තිය අනිවාර්යෙන්ම ආර්ථිකය සෘණ ආර්ථිකයක් බවට පත් කරනවා _ චම්පික රණවක
නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන්,ලබන වසරේ රටේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළත් ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ ආර්ථිකයක් බවට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…
වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 57 කින් සම්මතයි
වැටී බදු සංශෝධනය පිළිබඳ පනත කෙටුම්පත දෙවන වර කියවීම් අද පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ අනුව වැටී බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම යෝජනාවට පක්ෂව ජන්ද…
විහාරාධිපති හිමියන්ට තර්ජනයක් නම් මිහින්තලා පුදබිමේ ආරක්ෂක සමාජිකයන් ඉවත් කර ගන්නවා _ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් 252 දෙනෙකු ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සඳහන් කලා. හමුදාව…
දිවයින පුරා විදුලිය බිඳ වැටේ….
කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සැපයුම් මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බව ලංකා විදුලි බල මණ්‌ඩලය සඳහන් කරයි. මෙලෙස බිද වැටී ඇති විදුලි බල සැපයුම…
