මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් 4 දෙනෙකු කර්මාන්තයට විශාල බලපෑමක් වී තිබෙනවා _ අමාත්‍ය නලින් ප්‍රනාන්දු
මෙරට නිෂ්පාදනය කරන බිත්තර උපරිම සිල්ලර මිල රුපියල් 35/= කට අලෙවි කළ හැකි බව වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා. පසුගිය දා රාජ්‍ය වානිජ…
