ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනේ.
කඩුවෙල වැව පාරේ ළඳු කැලෑවක් තිබි හමුවුණු කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ…
කඩුවෙල වැව පාරේ ළඳු කැලෑවක් තිබි හමුවුණු කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ…
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බවයි. ඉන්දියානු රුපියල…
උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සියයට 50 කින් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට…
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බල වෙගය සමග එකතු වු හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට නැවත එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දිමට…
රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව ඩොලරයක ගැනුම් මිල පහළ වැටී ඇත . ඒ අනුව අද දින ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.70…
උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ…
2023 වසරේ ජුලි මාසය අවසන් වන විට සංචාරකයන් 763,000 ක් පැමිණ ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් ලබා ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය . 2022…
මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02 ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින්…
2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙනවා . ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මණ්ඩල හමුවට…
You cannot copy content of this page