රුපියල පහතට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේද තවත් අවප්‍රමාණය වී ඇත . ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී…
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේද තවත් අවප්‍රමාණය වී ඇත . ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනතක් මේ වසර අවසානයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටි. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස…
තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අ සමත් විය . ශ්‍රී ලංකා පිරිමි සහාය දිමේ කණ්ඩායම…
මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණය වීමටත් ගනුදෙනු කිරීමටත් ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටී . ඔහු මේ බව…
පසුගිය මැතිවරණයයේදි පොදුජන ඒක්සත් පෙරමුණ යටතේ තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජනය කල මන්ත්‍රීවරුන් අතරින් ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුව රජය ජූනි මස අවසන් වන විට ඉටුකළ යුතු කාරනා 8 ක් මෙතෙක් ඉටුකර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 2023 ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය…
විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්…
චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ලබන මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන්…
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන තරගයේන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය. විනාඩි 2 යි තත්පර 0.66…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි . පක්‍ෂයේ බහුතරය තම නායකත්වය ඉල්ලා සිටින්නේ නම් හා පක්ෂ…
You cannot copy content of this page