Tag: news

කෙහෙළියට එරෙහිව විශ්වාස භංගයක්.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු…

මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් රජය ගොවීන්ට නොමිලේ ලබාදීමට යයි.

එළඹෙන මහ කන්නයේදී රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ලබා දීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා…

ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් වැසි.

බස්නාහිර,වයඹ සහ සබරගමුව සහ පළාත්වලට සහ ගාල්ල ,මාතර මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් අද (ජූලි 16) වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර…

ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් භාවිතයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එකඟතාවක්.

ඇමෙරිකන් ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඉංදියාව ඇති කරගෙන ඇත . ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමිර්…

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා ආරම්භ වේ.

ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන පමණක් ආනයන කිරීම සඳහා ආනයන සිමාවන් ලිහිල් කිරීමට හැකියාවක් ඇත්දැයි මේ වන විට රජය සාකච්ඡා කරමින් සිටි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති…

2024 අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැදවන්න _ අමාත්‍ය ප්‍රසන්න රණතුංග

2024 වසරට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කොට ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන හා…

මහ බැංකුවේ සංචිත සුළු ප්‍රමාණයකින් අඩු වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ඩෝලර් සංචිතය පසුගිය මැයි මාසයට සාපේක්‍ෂව සුළු අඩුවිමක් පෙන්නුම් කර ඇත . මැයි මාසයට සාපේක්ෂව ජූනි මස තුල ඩොලර් මිලියන 23 කින් අඩුවි ඇති බවත්…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාම අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයාගේන් උපදෙස්.

2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .…

ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ පහක් ඇතත් බදු ගෙවන්නේ තිස් එක් දාහක් පමණි

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5ක් ඇතත් ආදායම් බදු ගෙවන්නේ 31,000 ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා…

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ මහතා හෙට වැඩ අරඹයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මෙතෙක් කටයුතු කළ මේජර් ජෙනරාල් සී…

You cannot copy content of this page