කාදිනල් ජාත්‍යන්තර පරීක්ෂන එපා කියද්දී ඕමල්පේ හිමියන් ඕනැයි කියයි.
ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහභාගී විය. මෙම අවස්ථාව සදහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය…
