ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලය හොරු බිදී……
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන යයි. සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී…
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන යයි. සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී…
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබා දීම ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 1.3 දක්වා පහත වැටී තිබේ . ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ…
මාපියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් පසු විශාදය තත්ත්වයට පත්ව රෝහල් ගතකළ තරුණයෙක් රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසාගෙන…
හිරු TV සලකුණ වැඩසටහනට මෙවර පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම අදහස් පල කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපහසුතාවට පත් කරන ලදි කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු…
ජර්මනියේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා…
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය…
අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද ( සැප් 26) පැවැත්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර…
වැල්ලවාය බුත්තල ප්‍රදේශයේ අද උදෑසන රික්ට පරිමාන 2.4 භූ චලනයක් සිදුවී ඇතැයි භූවිද්‍ය සමීක්ෂණයක් දෙබාර්තුමේතුව වාර්ථා කරයි. මෙම භූ චලනයෙන් එම ප්‍රදේශයට හානි සිදු වි ඇති මේ වන විටත් වාර්තා…
You cannot copy content of this page