පොලිස් නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දිමනාව හෙට සිට වැඩිවේ..
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට (12) සිට වැඩි කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සදහන් කරයි . මෙම දීමනා වැඩිවීම අදියර දෙකක්…
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට (12) සිට වැඩි කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සදහන් කරයි . මෙම දීමනා වැඩිවීම අදියර දෙකක්…
මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා තරිඳු මදුශංක අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය…
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි. වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන…
අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ…
පොලිස් අණ නොතකා ධාවනය කළ බවට කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව සදහන් වේ. මෙසේ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. ඔහු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස…
වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු එන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පාස්කු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය…
බලපත්‍රයක් නොමැති අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් විකිණීමට රැගෙන ගිය බවට සැකපිට වෛද්‍යවරයෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි. රාජ්‍ය බුද්ධි අංශයට හා අපරාධ විමර්ශන…
රට, ජාතිය සහ දරු පරපුර අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම මාගේ එකම අරමුණ බවත් ඒ වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි . අපරාධ…
You cannot copy content of this page