Tag: police

මුලික අයිතිවාසිකම් කඩ කිරීම යටතේ දේශබන්දු තෙන්නකෝන් හට අපරාධ නඩු පවරන ලෙස ඉල්ලයි.._ ශ්‍රී ලංකා නීතිඥ සාමූහිකය

මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු නිලධාරීන්ට අපරාධ නඩු පවර ලෙස ඉල්ලා නීතීඥ සාමූහිකය විසින් ඊයේ (05) දින නීතිපතිවරයාට ලිපියක්…

මාර්ග බාධක වලට පොලිස් නිල සුනකයන්…

දිවයිනේ පොලිස් ස්ථාන 607 ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.…

ගුවන් තොටුපොළේ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ යන්ත්‍රයක් …

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති…

යුක්තිය මෙහෙයුම සැකකරුවන් 1133 අත්අඩංගුවට ගනි…

යුක්තිය මෙහෙයුම ගත වූ පැය 24 තුල සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටි ඒසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම්…

ගනේමුල්ල සංජීවගේ ගෝලයකු රාගම දී ඇත්නංගුවට…

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට හුවමාරු කිරීමේ නිරතව සිටින 39 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු රාගම…

කෝටි එකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට..

මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ…

හරක් කටාට සහාය දුන් පොලිස් නිලධාරීන් 19 ක් ගැන විමර්ශන.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන…

යුක්තිය මෙහෙයුමේදී අයිස් ග්‍රෑම් 33 ක් සමග ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු අත්අඩංගුවට..

මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාවනැල්ල පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු අයිස් මත්ද්‍රව්‍ය 33g (ග්‍රෑම්) ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ…

මුලික මිනිස් අයිතින් උල්ලංඝනය විමෙන් අගතියට පත් අයට පොලිස් නිලධාරීන් පුද්ගලිකවවැඩිම වන්දි මුදල් ගෙවු වර්ෂය 2023 යි.

2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස…

“යුක්තිය ” මෙහෙයුම පහුගිය පැය 24 තුළ සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගනී..

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කරයි…

You cannot copy content of this page