පොලිස් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවිම්….
ජාතික පොලිස් කොම්ෂන් සභාවේ නිර්දේශය අනුව පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කරන ලදි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08…
