ආදායම් බදු ලිපිගොනු විවෘත කිරීම මසකින් කල් යයි ._ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
2024 ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් කල් දැමීමට…
