Tag: sri lanka

පලස්තීනයට සමාජිකත්ව දෙන්න රටවල් 134 ක් වැඩි ජන්දය දෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ…

අධික රස්නයෙන් හේතුවෙන් යාපනයේ 7ක් මියයයි …..

මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇත . එහි ආසන්නතම මරණය පෙරේදා (09 දා) වාර්තා වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය,…

ඩයනාගේ පෙත්සම 28 ට කල් යයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන 28 වැනිදා දක්වා…

සංචාරකයන්ගේ පැමිණිම සීඝ්‍ර ලෙස ඉහළට….

මේ වසරේ ගත වූ මාස 4 ක කාලය තුළ සංචාරකයන් ලක්ෂ අටකට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට තුල සංචා­ර­ය කර ඇති බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ප්‍රකාශ කර සිටි. ඒ…

ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලිය ඉහළ දැමිමට ජනපතිගෙන් උපදෙස් …

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය…

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයට මුලික කර ගැනිම අවශ්‍යයි – ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව

මෙරට ආර්ථිකයේ සියලු අංශයන්හි වර්ධනයක් ඇති කිරීමේ ක්‍රියාවලියේදී පෞද්ගලික අංශය මූලික කර ගැනීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උපසභාපති රිකාඩෝ පුලිටි පවසයි . දෙදින සංචාරයක් සදහා පැමිණි…

ඇමරිකානු තානාපති හා මහ බැංකු අධීපති හමුවේ …..

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) සිදුව ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ණය ප්‍රතිව්‍යුහගත…

ජනපති අභියෝග භාරගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකි වී තිබෙනවා – සාගල රත්නායක….

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…

ඉංග්‍රීසි ගුරු බදවා ගැනිම අද (11) සිට අරබයි…

ජාතික පාසැල් හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දි ඇත . එම සම්මුඛ…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ට නඩු …

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්…

You cannot copy content of this page