Tag: sri lanka

අහුංගල්ලේ වෙඩි තැබිමෙන් පුද්ගලයකු මරුට …

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත. ඊයේ (මැයි 8) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 54ක් අහුංගල්ල ප්‍රදේශයේ…

රුපියල් 7500 ක දිරි දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් දිගටම සටනේ..

ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර හතරකට ආණ්ඩුව මඟින් දිරි දීමනා ලෙස ලබාදී තිබෙන රුපියල් 15,000ක දීමනාව මෙන් රුපියල් 7,500ක දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරි සේවා සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව…

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා BMICH හිදි ..

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…

තරුණ නියෝජිතයන් සදහා ආංශික අධීක්ෂණ කාරක සභා වැඩමුළුවක්

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූ තරුණ නියෝජිතයින්ට එම කාරක සභා පිලිබඳ වැඩමුළුවක් පසුගියදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගයෙන් ශ්‍රී…

හොරණදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ පුද්ගලයා එදිනම කටුනායක ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට…

ඊයේ (05) දහවල් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස වෙඩි…

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ…

කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමට ලක්ව ඇත. පසුගිය (04 දා) පස්වරුවේ…

නැවත සමීක්‍ෂණයෙන් 1343 කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි…

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…

ගොටා කෘෂිකර්මාන්තයට වට්ටලා කළ පාඩුව මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.

Type මහජන විරෝධය මත තම ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට ( 240,000,500)…

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජය ගත් විප්ලවීය පියවරක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ …

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ජනාධිපතිවරයා මේ…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මහත්මිය අතර සුවිශේෂී හමුවක් අද පස්වරුවේ සිදුවිය. මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ…

You cannot copy content of this page