කෝටි එකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට..
මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ…
