සෝමාවතී පුදබිම යටවේ. ..
අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. මේ වන ව්ට අඩි 8 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවත් එහි වැඩ වාසය කරන…
අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. මේ වන ව්ට අඩි 8 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවත් එහි වැඩ වාසය කරන…
වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙන බව හා ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් විමෙන් ජන ජීවිතය විශාල පීඩාවකට…
2024 වසරේ වැටී බදු සංශෝධනයත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. එම සමාගම විසින් ඔක්ටේන්…
නව වැට් බදු සංශෝධනයත් සමඟ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන්…
අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි. ඒ අනුව…
වසර 25 කට පසු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ගෙවිම් සඳහා අවශ්‍ය මුදල් ගෙවිමට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දී ඇති…
දෛනිකව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
ජාතික විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කල නවතම වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30 කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බව සදහන්…
ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා කොතරම් අපේක්ෂකයන් තරග වැදුනත් අවසානයේ තරඟය පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන්…
මහවැලි ගඟ පිටාර ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සදහන් කරයි.…
You cannot copy content of this page