Tag: sri lanka

ඩයනා ගමගේ ට සුජිත් සංජය පෙරේරාගෙන් පහරක්.

සමගි ජනබල වේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් තමන්ට පහරක් එල්ල කළ බව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි…

විදේශ ශ්‍රමිකයන්ගේ විදුලි මෝටර් රථ ගෙන්වීම අවසරය අවභාවිතා කරයි.

විදේශ ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබාදුන් අවසරයෙන් රුපියල් කෝටි එකසිය විස්සක් වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක‍්‍රම හා විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…

උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂක නිලධාරීන්ගේ ගිනිඅවි 2 දෙක රස පරීක්ෂකට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනි අවී දෙක වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත…

විදුලි ගාස්තු ඉහළට

විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (ඔක්. 20) ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත. මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය…

හිටපු ජනපති නිල නිවසින් හමුවු මුදල් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නවතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වන දින ජනාධිපති මන්දිරයේදී හමුවු රුපියල් මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‍යමණ්ඩල එකගතාවයට නුදුරේම එලඹිය හැකි බව විශ්වාසයි-ශෙහාන් සේමසිංහ.

2023 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව පසුගිය සතියේදී මොරොක්කෝවේදී පැවැත්වුනා. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා මූල්‍ය ප්‍රවනතා සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ…

තරුණ මාධවේදීන්ගේ සංගමය අදශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස් දෙනෙකු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන්…

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් ඩච් ලංකා ටේලර් සමාගම මිලදී ගනි.

Dutch Lanka Trailer Manufacturers Limited හි සියයට 100 ක පූර්ණ කොටස් හිමිකාරීත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් අද දින මිල දී ගෙන තිබේ. රුපියල් මිලියන 700 ක මුදලකට මෙම සමාගම්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ආපසු හරවයි.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම තීරණය ගෙන…

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් හා රට තුළ සිදුවන අපරාධ දැනුම් දීමට 118 අමතන්න ..

පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන නිති වීරෝධි විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි . නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත්…

You cannot copy content of this page