ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව පලමු ජයග්‍රහණය ලබයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
නිවරදි විදේශ ප්‍රතිපත්තියක් හා නිවරදි රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණයක් නොමැති විමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ යුක්රේනය බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව…
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. මෙසේ ඉවත් කල ක්‍රිඩකයන්…
මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍ර පිලිබවද අධ්‍යයනය කරද්දී තවමත් ශ්‍රී ලංකාව ප්‍රාථමික සංචාරක ක්‍රියාවලියක නියලි සිට්න බව ජාතික ජනතා සංවිධානයේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරනවා. ශ්‍රී ලංකාව තුල…
දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට බලපැම් වන බව පවසමින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් අද (28) දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය…
උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සදහා උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පසුගිය දා කථානායකවරයා හමුවු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. ඒ උගන්ඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ගරු…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි. පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල…
රට තුල හැකියාවෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන බහුතර පිරිසට ජාතික ජනතා සංවිධානය තුල පුලුල් ඉඩක් පවතින බව එහි ජාතික සංවිධායක කැලුම් ශ්‍රී පාලි පවසයි . ඔහු මේ බව පැවසුවේ ජාතික…
රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ලංසු කැඳවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්…
You cannot copy content of this page