Tag: sri lanka

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ A ” ශ්‍රේණියේ බංකු අධිපතිවරයකු ලෙස නම් කෙරේ.

‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර ඇත…

ලිට්රෝ ගෑස් මිල ඉහළට

ලිට්රෝ ගෑස් මිල අද (සැප් 4):මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා ඇති අතර…

වසර 350 කට වඩා පැරණි ලන්දේසි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට සැරසේ.

කොළඹ වරාය තුළ පිහිටි ලංදේසි යුගයේ සිරකඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති වසර 350 කට වඩා පැරණි පෞරානික ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය…

සිංගප්පූරු ජනාධිපති මැතිවරණයෙන් සියයට 70.4 ලබාගනිමින් තර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ට ජයක් ලබයි.

හිටපු නියෝජ්‍ය අගමැති සහ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක තර්මන් ෂන්මුගරත්නම් 9 වන සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස පත්වෙයි . ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පරපුරකින් පැවත එන තර්මන් ෂන්මුගරත්නම් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වේ. ඒවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වු එස්…

ඒක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ඩොලර් මිලියන 89 ක් ගෙවිමට එකග වෙයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව…

භික්ෂුභාවය අභිභවා කටයුතු කිරිමට කිසිදු පාලකයෙකුට හැකි වි නැහැ _ පුජ්‍ය රතනපාල හිමි.

රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට හැකි නොවූ බව මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක,ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල ස්වාමීන් වහන්සේ පවසයි . දේශීය…

කෙහෙලියට එරෙහි විශ්වාසභංගයට දමිළ ප්‍රගතිශීලී සංධානයේ සහය _පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන්.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්ෂව තම ජන්දය භාවිතා කරනු ලබන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසයි . ඔහු…

ඉන්ධන මිල ඉහළට.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව සියලුම ඉන්ධන වර්ග වල මිල ඉහළ දමා ඇති අතර අදාල නව…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 86 ඉක්මවා ගොස් තිබුණු බව වාර්තා වේ. සතිය ආරම්භයේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතුණත් මෙලෙස එකවරම ඉහල ගියේ සුළිකුනාටුවේ බල බලපැම හේතුවෙනි.…

You cannot copy content of this page