Tag: today news

16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම…

බදු ක්‍රමය අනිත් පැත්තට හරවනවා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ..

වක්‍ර බදු 80%ක්ව සහ ඍජු බදු 20%ක්ව තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට…

සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගත්තේ සැබවින්ම පාස්කු විමර්ශනයටද? – ඒකාබද්ධ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු තුසිත පෙරේරා

සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහාද, එසේ නොමැති නම් ඩයස්පෝරාවේ අවශ්‍යතා මතද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඒකාබද්ධ…

ග්‍රාම නිලධාරීන් අද සිට ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි…

සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් අද (24) සිට ඉවත් වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ,…

බොරතෙල් මිල පහළ ගියද ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි – අනුර කරුණාතිලක

ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණද, එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ…

ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ආණ්ඩුව ජනතා අපේක්ෂාවන් බිඳ දමා තිබෙනවා – මහේෂ් සේනානායක

ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, ජනතා අපේක්ෂාවන් බිඳ දමා ඇති බව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික මහේෂ් සේනානායක සදහන්…

යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා නිලධාරීන් සමඟ සාකච්ඡාවක….

යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී පසුගිය වසරේ යල කන්නයේදී මිලදී ගත්…

මැතිවරණයේදී ඇඟිලිවල තීන්ත නැහැ…

මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාව සහ…

හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහි පෙත්සමේ විභාගය අවසන්

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත ලබාදුන් වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර…

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි..

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා. 2016 දි ඉස්ලාම් දහම පිළිබඳව…

You cannot copy content of this page