මෙරට මීළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයෙකු බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේද පොදුජන පෙරමුණ බවත් හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බව ද ඒ සදහා ජනතාව සූදානමින් සිටින බවද කියා සිටියේය.

ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page