Month: July 2023

“සේවා නියුක්ති පනත” පනත් කෙටුම්පත ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරයි.

විවිධ කතා බහට ලක්වෙමින් තිබූ නව සේවා නියුක්ති පනත ඊයේ කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇත.මෙසේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සංශෝධනය සකස් කිරීමට…

අද කාලගුණය සාමාන්‍ය පරිදි යහපත් තත්ත්වයක පවතී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාවත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම් පත් කැදවීම හෙටින් අවසන්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවී ඊයේ අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඊයේ (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස්…

නව ගුවන් හමුදාපති ජනාධිපතිවරයා හමු වෙයි.

නව ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ බාරගත් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා . එයාර්…

සන්නිවේදන කුළුණක් කඩා වැටීමෙන් තැපැල් කාර්යාලයකට හානි.

ඊයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් කන්තලේ ප්‍රදේශය හරහා හැමූ සැඩ සුළගක් පෞද්ගලික දුරකථන සමාගමකට අයත් සන්නිවේදන කුළුණක් කඩා වැටී ඇත. ඒම කුළුණ අසල තිබු තැපැල් කාර්‍යාලය මතට පතිත වි හානි…

නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි .

සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට…

ඩොලර් සංචිතය ඉහළට, ජූනි මස අවසන් වන විට ඩොලර් බිලියන 3.5 ක්

ඩොලර් සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත. මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල්…

සිමෙන්ති මිල රුපියල් 300 කින් අඩු කෙරේ

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ කිලෝ 50 කින් යුතු සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට රජය තීරණය කල බවයි. මේ අතර ඉදිකිරීම් කර්මාන්ත…

“පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමේ තහනම තවත් මාස 6 කින් දිර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සදහා “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. මහ…

අද ( 6 ) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු වෙ.

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වන වනවිට රුපියල් 300 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3690 කි. කිලෝ ග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩර් රුපියල් 120 කින්…

You cannot copy content of this page