බෝමිරිය හිමි නම සමග සිටි කාන්තාවන් දෙදෙනාට හිරිහැර කල 8 ක් රිමාන්ඩ්
බෝමිරියේ ප්‍රදේශයේ හිමි නමක් වාසය කල නිවාසයක කාන්තාවන් දෙදෙනකු සිටින බව සැලවිමත් සමග ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව විමසිමට යාමේදි සුලු කලබලකාරී තත්ත්වයක් ඇති විය. එම ස්ථානයේ හිමි…
