ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහභාගී විය. මෙම අවස්ථාව සදහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය බොහෝ පිරිසක් සහභාගී විය.

මෙහිදී කාදිනල් හිමියන් සහ ඕමල්පේ සෝභිත හිමියන් විසින් අදහස් දැක්වීය.
ඕමල්පේ හිමියන් කියා සිටියේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවන්නේ නම් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page