ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල දෛනික විනිමය අනුපාතිකය අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85 ක් ලෙසත් ඉහළ ගොස් ඇත .
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පහතින් වේ.
ලංකා බැංකුව – රු.319.25 – රු. 329.55
මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 316.78 – රු. 327.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 316.50 – රු. 328.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.00 – රු. 330.00
එන්.ඩී.බී. (NDB) – රු. 315.50 – රු. 328.50.
අමානා බැංකුව – රු. 321.00 – රු.327.00
