ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම කර තිබුණු අතර මහ මැතිවරණයක් කැදවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් පමණක් තරග කිරීමටද තීරණය කර ඇති බවද සදහන් කරයි .
ව්‍යවස්ථාව අනුව මෙම වසරේ නොවැම්බර් මසට පෙර ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බවත් ඒය ඒලෙස සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවර වේ…
