වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ කිලෝ 50 කින් යුතු සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට රජය තීරණය කල බවයි.
මේ අතර ඉදිකිරීම් කර්මාන්ත ආශ්රිත වෙළඳසැල් හිමියන් පවසන්නේ යකඩ, ගල්, තීන්ත වර්ග වල මිල ගනන් මේ වන විට පහල බැස ඇති බවයි.
