මොරගහකන්ද ජලාශය සිඳී යාමේ අවදානම තවදුරටත්
දිවයින පුරා මේ වන විට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතින බව වාර්තා වේ. මේ වන විට මොරගහකන්ද ජලාශ…
දිවයින පුරා මේ වන විට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතින බව වාර්තා වේ. මේ වන විට මොරගහකන්ද ජලාශ…
රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ලංසු කැඳවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ…
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) ප්‍රකාශ කල විනිමය අනුපාතය අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.80ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.63ක් දක්වා පහළ ගොස් ඇත . මෙරට අනෙකුත් වාණිජ බැංකු…
මහජනතාවගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා තවත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (24) තැන්පත් කර ඇත . තැන්පත්කරුවන්ගෙන් ලබා…
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්…
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන්…
ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එක් වරක් පමණක් භාවිතා කරන ලෙස නිපදවා ඇති…
රජය නිසි කළමනාකාරිත්වයකින්යුතුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණ නොදුන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි . ඔහු මේ බව ප්‍රකාශ කළේ “කෘෂි කාර්මික අංශය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල සාකච්ඡාවක් සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේ දී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දෙදින නිල සංචාරයක්…
You cannot copy content of this page