ප්‍රමිතියෙන් තොර පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග රැසක් සෑදීමේ අවදානමක්
පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි. නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක්…
පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි. නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක්…
2023 ජූලි මස 25 දින සඳහා කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ දිනයෙත් (24) දිඩොලරයේ මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව ගැණුම් මිල රුපියල් 321.10ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.55ක් දක්වා ඉහළ ගොස්…
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ ඇස්තමේන්තු…
ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නෙර්වේ තානාපති කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු…
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තවත් මාස 6 පමණ කාලයකින් ආරම්භ කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු…
එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සහ විධායක සභාවේ ප්‍රථම රැස්වීම පසුගිය දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදු විය . 2048 වර්ෂයේ දී පූර්ණ පුර්ව සංවර්ධිත…
දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජනතාව පිඩනයට පත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාවත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර අම්පාර…
මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමිය සංවර්ධන කිරිමේ සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දි ඇත . මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම…
You cannot copy content of this page