Author: admin

පොලිස්පතිට මාස 3 ක සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට නැවත මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දිමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10)…

ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම ඒල්ල වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත. ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් බටහිර…

ආහාර උද්ධමනය සියයට 90.8 කින් අඩුවේ. මහ බැංකු අධිපති පවසයි

ආහාර උද්ධමනය පසුගිය මාස 10 තුල සියයට 90.8 අඩුවි ඇති බව් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි . ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9 වු ආහාර උද්ධමනය…

ගලදාරි හෝටලය ප්‍රමුඛ සමාගමක් සමග නව ගිවිසුමකට

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඊයේ (06) පැවති අතිවිශේෂ මහා…

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා නිදහස්

බැදුම්කර වෙන්දේසියෙන් ලබා ගත් මුදල් කවර සමාගම් සහ අධ්‍යක්ෂවරුන් යටතේ බැහැර කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනයෙන් එහි දස වැනි සැකකරු…

නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ නියමු ව්‍යාපෘතිය නුගේගොඩින් ආරම්භ වේ.

නාගරය සංවර්ධනයට හා අලංකාරය මෙන්ම විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයිමට හැකි වන අයුරින් නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ…

විදේශ විනිමය උපයන ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය බවට පත් කරනවා _ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ…

ඉහළ ගිය රත්‍රං මිල පහලට,

ඊයේ (06) දිනයේ ඉහළ ගිය රත්‍රං මිල ගණන් යළිත් තරමක පහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක…

අර්ථසාධක අරමුදලට ට්‍රිලියන 12 ක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රකාශ කිරීම මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය හරහා 2038 වසර වනවිට සේවක අර්ථසාධක අරමුදලට ට‍්‍රිලියන 12ක පමණ පාඩුවක් වන බවට සිදුකරන ප්‍රකාශයක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි. එම ගණනය කිරීම…

“සේවා නියුක්ති පනත” පනත් කෙටුම්පත ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරයි.

විවිධ කතා බහට ලක්වෙමින් තිබූ නව සේවා නියුක්ති පනත ඊයේ කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇත.මෙසේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සංශෝධනය සකස් කිරීමට…

You cannot copy content of this page