ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චාමරි අතපත්තු අංක එකට .
කාන්තා එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පලමු ස්ථානයට පත්ව ඇත. පසුගියදා පැවති නවසීලන්ත සංචාරයේදී චමරි අතපත්තු දැක්වූ සුපිරි දක්ෂතා මත ඇයට ලැබුනු…
