අයිස්ලන්තය යළිත් ලොව වඩාත්ම සාමකාමී රට බවට පත්වෙයි
2023 ගෝලීය සාම දර්ශකයට අනුව අයිස්ලන්තය අඛණ්ඩව 15 වන වරටත් ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. ඩෙන්මාර්කය, අයර්ලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රියාව පෙරමුණේ එම ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුලත් වී…
