Category: Local News

ජේෂ්ඨ පුරවැසියන්ගේ සියයට 5 හේ රැදවුම් බද්ද නිදහස් කිරීමට පියවර _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. පවතින නීතිය අනුව…

සිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගයත් හෙට දිවයිනට පැමිණේ

සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බවත් 2 වන ඉන්ධන තොගය හෙට මෙරටට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ…

බිත්තර මිල පහළ දමන තුරු ආනයනය කිරීමට සිදු වෙනවා._ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

දේශීය බිත්තර නිෂ්පාදකයන් සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. එසේ සිදු නොකලහොත්…

අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරිමට ජපානය සමඟ සාකච්ඡා

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය යොමු වී ඇත . ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන…

කොළඹ නුවර බස් රථය පෙරලී 18 ක ට තුවාලයි පස් දෙනෙකුට බරපතළයි

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී ප්‍රපාතයකට පෙරළී ඇත. අද(01) උදෑසන 4.30 ට පමනමාර්ගය…

දෙමාපියන්ට සුදුසු ඇඳුමකින් පාසල වෙත පැමිණෙන්න අවසර දෙන්නැයි අධ්‍යාපනය ලේකම් විදුහල්පතිවරු දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කරයි.

දෙමාපියන් විසින් පාසලට දරුවන් රැගෙන යාමේදී සහ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණීමෙදී සැරසි පැමිණිය යුතු ඇදුම් සම්බන්ධයෙන් පාසල විසින් පනවා තිබෙන සීමාවන් නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත…

අස්වැසුම නොලැබුණු සමෘද්ධිලාභින් 393,094 තවදුරටත් සමෘද්ධිය ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනී.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත . සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 1,280,000 ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කර…

අස්වැසුම ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය බැංකු නිවාඩු දිනවලත් විවෘත කෙරේ

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින ජනතාවට ගිණුම් විවෘත කිරීමට කඩිනම් කිරීම සඳහා පහසුවන…

ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි.

ඉකේට්‍රෝනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඉලෙක්ට්‍රොනික බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අධික පිරිවැයක් රජයට දැරීමට සිදු වන නිසා මේ තීරණය…

උද්ධමනය සියයට 6.3 ක් දක්වා පහතට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද දින (31) ප්‍රකාශයට පත්කර ඇත . ඒ අනුව කොළඹ…

You cannot copy content of this page