Category: Local News

වයස 18 ට වැඩි පුද්ගලයන්ගේ බදු ලිපි ගොනු සැකසීමට තාක්ෂණික ක්‍රමවේදයක්.

යෝජිත වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා බදු ලිපිගොණු විවෘත කිරීමේ කාර්යය සිදු කිරීම සංකීර්ණ බවත්,එම ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ඉදිරියේදී යෝජනා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තුවේ…

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනියුක්තව සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ට චක්‍රලේඛනයක්.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සියලු නිලධාරීන් සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනේ.

කඩුවෙල වැව පාරේ ළඳු කැලෑවක් තිබි හමුවුණු කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ…

ශ්‍රී ලංකා මහබැංකු විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බවයි. ඉන්දියානු රුපියල…

ජල ගාස්තු සියයට 50 කින් ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සියයට 50 කින් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට…

රුපියල ශක්තිමත් වී ඩොලරයේ මිල රුපියල් 309 ශත 70 දක්වා පහලට යයි.

රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව ඩොලරයක ගැනුම් මිල පහළ වැටී ඇත . ඒ අනුව අද දින ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.70…

උපාධිධාරීන් 5450 ක් ගුරු සේවයට

උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ…

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 800 ක ආදායමක්.

2023 වසරේ ජුලි මාසය අවසන් වන විට සංචාරකයන් 763,000 ක් පැමිණ ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් ලබා ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය . 2022…

උඩවලව ප්‍රදේශයේ කුඹුරු අක්කර 65,000 හානි වීමේ අවධානමක්

මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02 ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින්…

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙනවා . ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මණ්ඩල හමුවට…

You cannot copy content of this page