පෙට්‍රල් මිල ඉහළට භූමිතෙල් මිල පහලට.
අද ( ජුලි 31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත . මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල…
අද ( ජුලි 31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත . මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල…
උපාධිධාරීන් බඳවා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම්…
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසන පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව ප්‍රකාශ කරයි…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර යාම සීඝ්‍ර ලෙස සිදුවෙමින් පවති. මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුව ඇමතිමට සුදානම් වු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් කතාව ආරම්භ කරන අවස්ථාවේ…
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා අතර අද (29) නිල සාකච්ඡාව පැවැත්විය. ශ්‍රී ලංකාවේ…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ලැබෙන පොලිය සියයට නවයක් තෙක් අඩු කිරීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය…
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී…
ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩනැංවිමට සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණියා. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහායත්දෙරට අතර ද්විපාර්ශ්වික…
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණ ඇත. ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය කුඩා…
You cannot copy content of this page