ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා සැහැල්ලු යාත්‍රා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය.
ලක් විජය විදුලි බලාගාර ජැටියට ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සදහා සැහැල්ලු යාත්‍රා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සැහැල්ලු යාත්‍රා තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර දැනට…
