Category: Local News

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිල අදික විශේෂ මත්කුඩු වර්ගයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගනී.

රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් ඊයෙ (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ කල්තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේ .

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළදූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත. පසුගිය ජුනි මස 21 වන…

රාගල වතු නිවාස 20 ක ට ගින්නෙන් හානි

රාගල පොලිස් වසමට අයත් රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (05) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 20 කට පමණ හානි සිදුව තිබේ. එම නිවාසවල ජීවත් වූ පවුල්වල සාමාජිකයින්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රුපියල් කෝටි ලක්ෂ 12ක් වැඩකරන ජනතාවට අහිමි වෙනවා.

රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

ජලසම්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු හා වැඩසටහන් වලට මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු…

පාර්ලිමේන්තු විවාදය 7.30 ට අවසන් කිරීම පිළිබඳව විපක්ෂයේ දැඩි විරෝධය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විවාදය රාත්‍රී 7.30ට අවසන් කිරීමට කථානායක ගනු ලැබූ තීරණය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දැඩ් දෝෂ දර්ශනයට ලක් කර ඇත. රීති ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් අද සහ හෙට වසා දැමේ.

නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් අද සහ හෙට ( 6,7 ) වසා දැමේ.. නූවරඒලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද සහ හෙට දිනයන්හි නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් වසා…

යාපනය මණිපායි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවි හමුවේ .

යාපනය මාණිපායි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම ඒලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ ටී.56 ගිනි අවි සහ පතුරම් තොගයක් හමු වි ඇතැයි මාණිපායි පොලීසිය සදහන් කරයි. මෙම ඉඩමේ හිමිකරු ඉදිකිරීමක්…

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය.

ජපාන රජය අනුග්‍රහය දක්වනු ලබන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (ජූලි 4) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අවශ්‍ය…

රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි 12 දක්වා යලි රක්ෂිත බන්ධනාගත කරයි.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය .

You cannot copy content of this page