Category: Local News

තිස් පස් හැවිරිදි ගුරුවරයා පාසලේ ක්‍රීඩා කාමරය තූල ගෙල වැලලා ගනියි.

වලස්මුල්ල ප්‍රදේශයේ පල්ලෙකන්ද විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයා ගෙල වැලලාගෙන මියගොස් ඇත ඒ බව වාර්තා වෙනවා . එම විද්‍යාලයේ ක්‍රීඩා කාමරයේ දී මෙය සිදු වි ඇත.. තිස් පස් හැවිරිදි ඔහු සියදිවි නසා…

විපක්ෂය බොරුවට චෝදනා කරනවා සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා…අපි ඊට අත තබා නැහැ. ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා පියවර ගණනාවක් ගෙන තිබුනත් විපක්ෂය දිගින් දිගටම එයට සහයෝගය නොදි කටයුතු කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනු ලබනවා… ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෙ……. සැප්තැම්බර් මාසයේ…

තැන්පතු කරුවන් මුදල් ආපසු ලබා ගැනීම වැඩි කළහොත් බැංකු කඩා වැටෙනවා.

තැන්පතු කරුවන් මුදල් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු කඩා වැටී ලෙබනනය වගේ වෙයි… බැංකු පද්ධතියේ ඇති මුදල් තැන්පතු කරුවන් විසින් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු පද්ධතිය කඩා වැටිය හැකි බව…

කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක්

චිනයේ චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සමඟ සිදුකල සාකච්ඡවේ දී කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට…

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට.

අද මධ්‍යම සිට ගෘහස්ථ ගෑස් සසිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තිරණය කර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් පහත දමා ඇති අතර…

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකදී ගැටුමක් ඇති කර ගනියි.

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ…

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල 17.6%න් අති ප්‍රමාණය වී ඇති බවයි. එමෙන්ම රුපියලේ විදේශීය තරගකාරීත්වයෙහි ද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද…

පොලිස්පති ධුරයට සුදුස්සකු පත් කරන්න ජනපතිට ඉඩ දිය යුතුයි – පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි

පොලිස්පති ධුරය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාපත් කර ගැනීම සඳහා ජනපතිවරයාට අවස්ථාව ලබා දී ආගමික නායකයන් එම ක්‍රියාවලියට බලපෑම් කිරීමෙන් ඉවත්විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

You cannot copy content of this page