Category: Local News

ඉන්ධන මිල සංශෝධනය කෙරේ ..

මෙරට වෙලදපල ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රිය සිට සංශෝධනයකට ලක් කලා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනකට අඩුවෙන් සයිනොපෙක් සමාගම විසින්…

රියදුරු බලපත්‍ර ලබාදිමේදි ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරයි .

රියදුරු පාසල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජිත් තෙන්නකෝන් සදහන් කරයි . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ…

රාජ්‍ය ආයතන සදහා වාහන කිහිපයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය …

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් භාවිතය සඳහා උවමනා කරන වාහන කිහිපයක් මෙරටට ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. . ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාහන තුනක්,…

“හදමු අළුත් රටක්” තේමාව යටතේ පැවැත්වෙන 76 වන නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා තයිලන්තයේ අගමැති …

‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි උත්සවයේ…

විදුලි බිල ගෙවිමට නව ක්‍රමවේද කිහිපයක් ….

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයවිදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ…

ඩඩ්ලිගේ නවතම හෝටල් ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලය අනුමැතිය…..

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය සදහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සදහා ඊයේ (30) දින ගිවිසුම් අත්සන් කර ඇත. මේ…

අත්තනෝමතිකව බලය පාවිච්චි කරමින් රනිල් ඉවත් කර මහින්ද පත්කළ මෛත්‍රීපාල සිරිසේන සැප්තැම්බර් 23 ශ්‍රේෂ්ඨාධිකරණයට….

2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය යනුවෙන් හැඳින්වෙන අත්තනෝමතිකව බලය භාවිතා කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන සැප්තැම්බර් 23 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවමින් ත්‍රිපුද්ගල විනිසුරු…

නිදහස් සමරු පෙර හුරුවේදි පැරෂුට් භටයින් සිව් දෙනෙකු අනතුට ලක් වේ….

අද (30) දින පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා පැරෂුට් සංදර්ශනය සදහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු හදිසියේ අනතුරකට ලක්ව රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව…

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වේ.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.…

ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දවුරුම් දෙයි.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය . 2019 වර්ෂයෙදී මහාමාර්ග…

You cannot copy content of this page