පසුගිය කාලයේ තෝරාගත් පිරිසක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කර ගත්තේ _ කේ. ඩී..ලාල්කාන්ත
ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වුණු බොහෝ පිරිස් සමාජයේ වෙනම ස්ථරයක පසුවන්නන් බවත්… ඉස්සර කළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් පමණක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගත් බවත් එම පක්‍ෂයේ හිටපු…
