ජනාධිපති පූනරින් නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් දෙයි…
උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමටපූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන…
