Category: Local News

විපක්ෂය බදු පිළිබදව රටතුල බිල්ලන් මවනවා – සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්

වත්මන් ජනාධිපතිවරයා වැටුණු රට නැවත ගොඩ නැගිමට කටයුතු කරද්දී විපක්ෂයේ කණ්ඩායම් වැට් බදු ඉහළ දැමීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව ජනාධිපති වෘත්තය සමිති අධ්‍යක්ෂක…

මුලික මිනිස් අයිතින් උල්ලංඝනය විමෙන් අගතියට පත් අයට පොලිස් නිලධාරීන් පුද්ගලිකවවැඩිම වන්දි මුදල් ගෙවු වර්ෂය 2023 යි.

2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට…

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින්…

ඖෂධ උපකරණ වල මිල ඉහළ යෑමේ අවදානමක් _ වෛද්‍ය ජයන්ත බණ්ඩාර

වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඇතැම් ඖෂධ සහ උපකරණවල මිල සියයට 25 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා…

නව ජාතික ජලශාස්ත්‍රිය පනත ” ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ….

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු…

සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයට…

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ,ලෙස කටයුතු කරන හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමට කැමැත්ත පල කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ…

ආසිරි පෞද්ගලික රෝහලක් පෝර්ට් සිටීයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ….

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. ආසිරි පෝර්ට් සිටි හොස්පිටල්…

පොහොට්ටු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ජනතා විරෝධය….

පොහොට්ටු පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් ට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ. මීට…

උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. 2023 වර්ෂයේ…

වියත් මගේ නාලක ගොඩහේවා ඒවා සමගි ජන බලවේගයට…

වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ ( 1 ) සමගි ජනබලවේගය සමඟ එක්වන බව සදහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් මහතා සමග…

You cannot copy content of this page