Category: Local News

සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන2024 වසරේ ආරම්භ කරනවා _ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන්…

නව ඉතාලි තානාපති ජනාධිපතිවරයා හමුවේ.

ඉතාලියේ නව තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් (Mr. Damiano Francovigh ) මහතාඅද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දිම සිදු කරන ලදි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි…

ගුරුවරු 8000 ක් බඳවා ගන්නවා. _ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්.

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි . රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම…

චිනය නවින යුද රථ 11 ක් පරිත්‍යාග කරයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ. මෙම රථ අති නවීන සන්නිවේදන…

ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බව ජනාධිපතිවරයා අනුලා විද්‍යාලයේ පැවැති උත්සවයේදී කියයි.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

කටුනායක ගුවන් තොටුපලේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” අමාත්‍ය මනුෂ නානායක්කාර ස්ථාපනය කරයි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්…

ජලාශ 73 ක ජල මට්ටම සියයට 28 ක් දක්වා පහතට.

මේ වන විට ප්‍රධාන ජලාශ 73 ක ජල මට්ටම පහළ ගොස් ඇති අතර එය සියයට 28 ක් දක්වා පහළ වැටිමක් බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දේපාර්තමෙන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ…

ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කරයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු විය. එයින් මෙගා වොට් 120 ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම හා කුඹුරු…

ශ්‍රී ලංකාව විදෙස් ණය වාරික ගෙවිම අරඹයි.

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයේන් ලබා ගත් ණය මුදලින් ඩොලර් මිලියන 50 ක මුදලක් පසුගිය දා ගෙවා දැමීමට කටයුතු කර ඇත. . 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 200…

ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවයි

2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව…

You cannot copy content of this page