2022 ලෝක විවාහක රූ රැජින ශ්‍රී ලංකාවට පැමිණේ.
2023 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් අද අලුයම දිවයිනට පැමිණියා ය. සැප්තැම්බර් මස…
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ඔක්තෝම්බර් 21
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ඔක්තෝම්බර් මස 21 වන දින පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තිරනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි . සැප්තැම්බර් 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව…
නිතිපතිගේ අභියාචන තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි
කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින්…
බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා_ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදුකර ඉදිරි කාලය තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඇතැමුන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව වැරදි චිත්‍රයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා _ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
මෙරට සෞඛ්‍ය පිළිබඳව මහජනතාව තුල වැරදි චිත්‍රයක් නිර්මාණය කරමින් ඇතැම් කණ්ඩායම් ජනතාව නොමග යවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුද නිර්මාණය කිරීමට ඇතැම්…
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40 කින් පරාජය කරයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග වැඩි ඡන්ද 40 කින් පරාජයට පත් විය සමගි ජන බලවේගය විසින් ගෙන එන ලද මෙම විශ්වාසභංග යෝජනාව පුරා දින තුනක් තිස්සේ විවාදයට…
ග්‍රාම නිලධාරීන් 4000 ක් බදවා ගැනේ..
ඉදිරියේදී ග්‍රාම සේවා නිලධාරී 4,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීම සඳහා රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. එම කටයුත්ත කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍ය…
තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයන් බලපා ඇත _ අමාත්‍ය විජේදාස රාජපක්ෂ
මූල්‍ය සමාගම් කඩාවැටිම හේතුවෙන් තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමය බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී සඳහන් කර…
කෙහෙළියට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීම අද පස්වරුවේ
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි ගෙන එන ලද මෙම විශ්වාසභංගය…
අගේස්තු මස සංච්ත සියයට 4.4 කින් අඩු වේ.
මෙරට නිල සංචිත වත්කම අගෝස්තු මාසයේ සියයට 4.4 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරයි. 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් වු මෙරට නිල සංචිත…
