මේ වසරේ මුල් මාස අට තුළ දී රජය බිලියන 5,634 ණය ලබාගෙන _ මහාචාර්ය වසන්ත අතුකෝරල
මේ වසරේ මුල් මාස 8 තුලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් 5,634,000,000,000 (බිලියන 5,634) ලබාගන ඇති බව වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන…
මත්පැන් නිෂ්පාදකයන් වෙනත් නම් වලින් නිති වීරෝධි ලෙස මත්පැන් අලෙවි සැල් පවත්වාගෙන යනවා _මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සැල් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි . ඔවුන්…
27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් මහල් නිවසින් ඇද වැටී මරුට.
ගල්කිස්ස අල්විස් පෙදෙසේ මහල් නිවාසයක 13 වන මහලෙන් ඇද වැටි 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ඊයේ (8) මියගොස් තිබෙනවා. එම තරුණියන් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එම මහල්…
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ලකුණු 21 ක ජයග්‍රහණයක් ලබයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු 21 ක විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ඇත 2023 ආසියානු කුසලාන සුපිරි 4 කාණ්ඩයේ අටවෙනි තරගය ලෙස අද…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දි සම්මත වෙයි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය. 2023 අංක…
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සීඝ්‍ර වර්ධනයක්.
2023 වසරේ සැප්තැම්බර් මස 6 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටිනවා. 2023 සැප්තැම්බර් මුල් දින…
සේවක අර්ථසාධක අරමුදලේ නව යෝජනාව ක්‍රියාත්මක කිරිමට රජය සූදානමින්
සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ…
G -20 සමුළුව ඉන්දියාවේදී අද (9) ආරම්භ වේ
18 වන G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ විය . රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි. අද සහ…
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
දින 2 පාර්ලිමේන්තුවිවාදයට ලක් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද ප.ව 7.00 ට පමණ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට…
පාර්ලිමේන්තුවේ සිටින හොරු කණ්ඩායමේ තමන් නැහැ _ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න.
පාර්ලිමේන්තුව තුල සිටින හොරුන්ගේ කණ්ඩායමේ තමන් සහ තවත් කිහිප දෙනෙකු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි. රටේ කෘෂිකර්මාන්තයට තරුණ පරපුර යොමු නොවන බවත් අනාගතයේ දී කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රික්තකය පිරවීමට…
