සිංගප්පූරු ජනාධිපති මැතිවරණයෙන් සියයට 70.4 ලබාගනිමින් තර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ට ජයක් ලබයි.
හිටපු නියෝජ්‍ය අගමැති සහ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක තර්මන් ෂන්මුගරත්නම් 9 වන සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස පත්වෙයි . ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පරපුරකින් පැවත එන තර්මන් ෂන්මුගරත්නම් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වේ. ඒවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වු එස්…
බී ලුණු ,අර්තාපල් සහ ඒළවළු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 211 ක්
මෙම වසරේ ජනවාරි සිට ජූලි මස අවසානය දක්වා ඩොලර් මිලියන 211 ක එළවළු ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි එළවළු කාණ්ඩයට බී ළූණු, අර්තාපල් සහ අනිකුත් එළවළු…
කුකුල් මස් මිල අඩු නොකළහොත් ඉන්දියාවෙන් ආනයනය කරනවා _ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු.
ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය මේ වන විට අවධානය යොමු කර ඇත. කුකුළුමස් කර්මාන්ත කරුවන් සමඟ අවසන් සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව අවසන් තිරණයකට ආ යුතු බවත් ඉන් අනතුරුව…
ඒක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ඩොලර් මිලියන 89 ක් ගෙවිමට එකග වෙයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව…
භික්ෂුභාවය අභිභවා කටයුතු කිරිමට කිසිදු පාලකයෙකුට හැකි වි නැහැ _ පුජ්‍ය රතනපාල හිමි.
රටේ කවුරු පාලන බලයට පැමිණියත් භික්ෂුභාවය අභිබවා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට හැකි නොවූ බව මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක,ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල ස්වාමීන් වහන්සේ පවසයි . දේශීය…
කෙහෙලියට එරෙහි විශ්වාසභංගයට දමිළ ප්‍රගතිශීලී සංධානයේ සහය _පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන්.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්ෂව තම ජන්දය භාවිතා කරනු ලබන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසයි . ඔහු…
වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙන්නෙ නම් ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා _සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ්.
වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති බවත් ,ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ…
13 බලාත්මක කරන්න ඉන්දියාවෙන් බලපැම්_වෛද්‍ය වසන්ත බණ්ඩාර.
වහාම දහතුන්වන සංශෝධනය බලාත්මක කරන ලෙසත් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් බලපැම් කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඉන්දීය…
ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් සජිත් යාල කැලේට පනිනවා _ මහලේකම් රංගේ බණ්ඩාර.
ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…
