අධිකරණයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි _ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි . පසුගියදා කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවති…

විශේෂඥ වෛද්‍ය ගැටලුව සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ විසදනවා. _ අජිත් පී පෙරේරා

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විශේෂඥ වෛද්‍ය ගැටලුව සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළින් විසඳීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කරයි . විපක්ෂ නායක කාර්යාලයේ…

කෑගල්ල සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ට.

කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම අද ( 20 ) දින පැවැති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය තොර පත් කර ගැනිම ද අද දින සිදූවිය. එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න්…

ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරනවා _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

දිර්ඝ කාලීනව රටකට ආනයන තහනම් කරගෙන සිටිය නොහැකි බවත් ක්‍රමාණුකූලව රට විවෘත කරන්න අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සර හෙට්ටිපොළින් කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වීමට තීරණය කිරීමත් සමග ශ්‍රීලනිපය තුළ නැවතත් ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ. හෙට්ටිපොල ප්‍රදේශයේදී පැවැත්වීමට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…

දේශීය වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රය විදේශ විනිමය උපයා උපයාගත හැකි ආකාරයට සංවර්ධනය කරනවා _ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි .…

MTFE ආයතනයේ ප්‍රධානින් කිහිප දෙනෙක් අතුරුදහන්..

පිරමිඩාකාර මූල්‍ය ගනුදෙනුවක නිරත වූයේ යැයි චෝදනා ලබා ඇති MTFE ආයතනයෙන් මෙරට දැනට සිටින ප්‍රධානින් කිහිප දෙනෙකුම අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි. එම ආයතනයේ මුදල් ආයෝජනය කළ කිහිප දෙනෙකුම…

අමාත්‍යංශය නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි.

ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කලේ අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවත් එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා…

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් පවසන ලදි. ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති…

You cannot copy content of this page