ආණ්ඩු සහ දේශපාලඥයන් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා _ අමාත්‍ය හරින් ප්‍රනාන්දු

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි . ඔහු මෙම අදහස් පළ සිටියේ ‘ස්ථාවර රටකට…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…

කුරුන්දි පුදබිමේ භික්ෂූන් සමඟ පිරිසක් ආරවුලක් ඇති කරගෙන තිබේ

කුරුන්දි විහාරයේ රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට භික්ෂූන් වහන්සේලා සූදානම් වෙද්දි එතනට පැමිණි පිරිසක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත. දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන්…

සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු කොට ඇත. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්…

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි.

කොවිඩ් සමයේදී කොවිඩ් පැතිරයෑම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කරුණු විමසීම සඳහා ඊයේ (17 ) සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකයට කැඳවු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි . කොවිඩ් සමයෙදි බරපතළ…

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහල වරාය නගරයට ගෙන්වා ගන්නවා._එස්.බි.දිසානායක

කොළඹ වරාය නගරය භූමියේසිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාකාවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බවත් ගාලු මුවදොර ආශ්‍රිතව ඇතිවූ අරගලකාරී තත්වය හේතුවෙන් එම ආයෝජකයක් පැමිණීම පස්ස ගැසුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී…

නිවාස වැඩසටහන් කඩිනමින් ආරම්භ කරනවා _ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති

මේ වන විට නතර කර ඇති නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති…

කෙහෙළියට එරෙහිව අත්සන් අද කලුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට දී.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීමකළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අද (18) සිදුවන බව වාර්තා වේ. වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු…

ඩොලරය ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද ( 18) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක…

හදිසි විදුලි මිලදී ගැනීම් සදහා කැබිනට් අනුමැතිය.

හදිසි විදුලි මිලදී ගැනීම් සදහා මසකට රුපියල් කෝටි හයසියයකට අධික මුදලක් වැයවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් පවසයි. හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර…

You cannot copy content of this page