පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ.
පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි . ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගිය දා මාතලේ ශාන්ත…
අද කාලගුණ අනාවැකිය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද…
ඉදිරියේදී ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා _ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.
ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ ජිවත් වෙන්න පුලුවන් වතාවරනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි . ඇතැම් පිරිස් මැතිවරණයක් ඉල්ලා සිටිම , මේ රට නැවත අස්ථාවර කිරිමේ උත්සහයක් බවත්. ඒය…
රජය සතු සුඛෝපභෝගී වාහන 22 ක් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් භාවිතා කරයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් සුඛෝපභෝගී වාහන 22 ක් අයතා ලෙස පරිහරණය කරමින් සිටින බව හෙළි වී තිබේ. මසකට රුපියල් ලක්ෂ 30 කට අදික ඉන්ධන වියදමක් මහජන මුදලින් වැය කෙරෙන…
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් පත්‍ර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කෙරේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම අයදුම්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තිරනය කර ඇත . ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ලබන මස…
ජනතා බදු මුදලින් අධ්‍යාපන ලැබූ වෛද්‍යවරු වසර 10 ක් වත් තම රටට සේවය කළ යුතුයි _ රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමි.
වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසයි . උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ය.…
අද කාලගුණ අනාවැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්…
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය කඩිනමින් සංවර්ධනය කිරිමට පියවර ගන්න. ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව රාජ්‍ය ආදායම අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.
ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව තරුණ හා ක්‍රිඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව…
විදෙස්ගත ශ්‍රමිකයන්ට ක්‍රම තුනක් ඔස්සේ නිවාස ඉදිකිරීම වැඩපිළිවෙළක්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා . මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ප්‍රසන්න රණතුංග හා මනූෂ…
