බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ නිවසට පොලිස් ආරක්ෂාව
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ. වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණය කල ගොවීන් එම…
පැහැරගෙන සඟවා සිටි කෝටි 7.5 ක ලොතරැයි දිනුම් හිමි පුද්ගලයා සොයා ගනි.
රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන දින දහයක් පුරා රදවාගන පහර දි ඇති බව වාර්තා වේ. සිද්ධියට මුහුණ පා ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි…
නිලධාරීන්ගේ අණ නොතකා වගාවන් සඳහා ඇති ජලය අධිවේගී මාර්ගයේ ගස් සදහා භාවිතා කරලා.
කිරම ඔය ව්‍යාපාරය යටතේ වගා කර ඇති කුඹුරුවලට ලබාදීමට තිබු ජලය අධිවේගි මාර්ගය තුල ඇති ගස් සදහා යොදාගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා බලමන්ඩලයේ ලේකම් ශ්‍රී විමල මල්දෙණිය මහතා පවසයි…
අද කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
උඩවලව ජාලාශය සිඳි යැමේ අවධානමක්
වසර විස්සකට පසුව ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා…
දැවැන්තම සන්ධානය නිමල් ලන්සා නිර්මාණය කරයි.
දේශපාලන ඉතිහාසයේ සාදන දැවැන්තම සන්ධානය නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂවලට හා කණ්ඩායම් වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු…
ඉම්රාන් ඛාන් ට වසර 3 ක සිර දඬුවමක්
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මෙම දඩුවම නියම කර ඇති බවත්…
පුරන් වූ කුඹුරු හෙක්ටයාර 11,000 ක් නැවත වගාවට යොමු කරනවා _රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
මෙම වසර අවසන් වීමට පෙර පුරන් වී ඇති කුඹුරු හෙක්ටයාර් 11,000 ක් යළි වගා කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි . ඔහු මෙම…
අද කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
ඩොලරයේ අගය ඉහළට
ඊයේ (04) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. මහජන බැංකුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.58 සිට රු. 311.42 දක්වාද…
