කෙහෙළියට එරෙහිව විශ්වාස භංගයක්.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු…
මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් රජය ගොවීන්ට නොමිලේ ලබාදීමට යයි.
එළඹෙන මහ කන්නයේදී රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ලබා දීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා…
ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් වැසි.
බස්නාහිර,වයඹ සහ සබරගමුව සහ පළාත්වලට සහ ගාල්ල ,මාතර මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් අද (ජූලි 16) වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර…
ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් භාවිතයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එකඟතාවක්.
ඇමෙරිකන් ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඉංදියාව ඇති කරගෙන ඇත . ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමිර්…
විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා ආරම්භ වේ.
ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන පමණක් ආනයන කිරීම සඳහා ආනයන සිමාවන් ලිහිල් කිරීමට හැකියාවක් ඇත්දැයි මේ වන විට රජය සාකච්ඡා කරමින් සිටි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති…
2024 අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැදවන්න _ අමාත්‍ය ප්‍රසන්න රණතුංග
2024 වසරට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කොට ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන හා…
මහ බැංකුවේ සංචිත සුළු ප්‍රමාණයකින් අඩු වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ඩෝලර් සංචිතය පසුගිය මැයි මාසයට සාපේක්‍ෂව සුළු අඩුවිමක් පෙන්නුම් කර ඇත . මැයි මාසයට සාපේක්ෂව ජූනි මස තුල ඩොලර් මිලියන 23 කින් අඩුවි ඇති බවත්…
එක්සත් ජාතික පක්ෂය නායකත්ව මණ්ඩලයක් යටතේ ඉදිරියට .
අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ධූරයේ රාජකාරී බහුල…
බදුල්ලේ බස් රථයක් පෙරලි 15 දෙනෙකු රෝහලේ
මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අද පෙරවරුවේ රියැදුරුට වේගය පාලනය කිරිමට නොහැකිව පාරෙන් ඉවතට විසී වී පෙරළි ඇත. රෝද හතරම උඩට සිටිනසේ පෙරළී සිදුවූ මෙම අනතුරින් මගීන් 15 දෙනකු තුවාල…
කොළඹ වරාය නගරය අද සිට ජනතාවට විවෘතයි.
කොළඹ වරාය නගරයේ අලුතින් ඉදිකෙරුණු වෙරළ තිරය අද මහජනතාව විවෘත කෙරුණා. මුහුදු ගොඩ කරමින් ඉදිකරන ලද මෙම වරාය නගරයේ වෙරළ තිරය අද සිට දෙස් විදේස් සංචාරකයන්ට විවෘත කර ඇත .…
